අපාය


මෙය අපාය පිළිබඳ අත්දැකීමක් ලෙසයි කියන්නේ. මෙය ඇත්ත ද නැත්ද කියන එක කොහොම වුනත්
මේ වගේ තැනක් ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා. ඒ තමයි අපාය.
අපිට අවශ්‍ය ම දේ මේ වගේ තැනකට වැටෙන් නැතිව ඉන්න නම් කරන්න ඕනි දේනෙ නේද?මෙච්චරයි
මුලින් ම බොරු කීමෙන් වැළකෙන්න ඕනි. මේක තමයි අපායට ප්‍රධාන ම පාර

මව මැරීම
පියා මැරීම
රහතුන් මැරීම
සංඝයා භේද කිරීම
බුදුන්ගේ ලේ සෙලවීම

මේවා තමයි පඤ්චානන්තරිය පාපකර්ම. මේ පහෙන් දෙකකුම කරපු කෙනෙක්  තමයි දේවදත්ත.
කිසිවෙකු සතර අපායේ නොවැටේවා.....




No comments:

Post a Comment